අධිවේගී අනතුරින් පළාත් මන්ත්‍රීටත් තුවාල


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරකින් බස්නාහිර පළාත් මන්ත්‍රී සේමක දමයන්ත ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනෙක් තුවාල ලදහ.