දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට කොට්ටාව දෙසට පාපැදියකින් එමින් සිටි තරුණයකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අධ්වේගී මාර්ග පොලීසිය කියයි
දැල් වැටෙන් සයිකලය ඔසවා මහා මාර්ගයට ඇතුළු කර පැදගෙන ආ ඔහු පොලීසියට කියා ඇත්තේ කෙටිපාරකින් නිවසට යාමට අවශ්‍ය වු බවයි.

