අධිවේගයේ අනතුරින් ළමයෙක් මරුට


අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දී  සිදු වු රිය  අනතුරින් අවුරුදු එක හමාරක දැරියක් මිය ගිය බව පොලීසිය කියයි.

මෙම වෑන් රියේ හත් දෙනෙකු ගමන් කරන්නට ඇතැයිද එය ගාල්ලෙන් කුලියට ගන්නට ඇතැයිද පොලීසිය කියයි.