අධිවේගයේ අධිවේගයෙන් ගොස් මැරේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව පැයට කිලෝ මීටර 100 ඉක්මවූ රියදුරන් 5147 ට නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි. එහි සිදුවූ මාරක හයකින් පහකට හේතුව අධික වේගය හා ආසන පටි නොපැලඳීම බව ද ඔහු මේ දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හත් දෙනකු මිය ගිය බව ද ඔහු කියයි.