අධිවේගය කඩුවෙල - කොග්ගල ගමන් අද සිට


කොග්ගල සිට ගාල්ල අධිවේගී මාර්ගය හරහා කඩුවෙල දක්වා ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් අද (4) සිට ආරම්භ විය. කොග්ගල සිට කඩුවෙල දක්වා බස් ගාස්තුව රුපියල් 450ක් බව ලංගමය පවසයි. මේ සඳහා බර්රථ 10ක් යොදවා ඇත.