මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් ලෙස අලුත්කඩේ කාර්යාලයේදී ආගමික වතාවත්වලින් පසු මීට ටික වේලාවකට පෙර වැඩ බාර ගත්තේය.