අධිකරණ භූමියේ බන්ධනාගාර බසයක් සූදානමින්


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මින් සුළු වේලාවකට පෙර කඩුවෙළ අධිකරණ භූමියට පැමිණියේය. ඔවුන් අධිකරණ භූමියේ රැඳී සිටින අතර විශාල පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටිති. මේ අතර බන්ධනාගාර බසයක් ද අධිකරණ භූමියේ පසෙක නවතා තිබෙනු දක්නට ලැබෙයි.

අධිකරණයට මුලින්ම රැගෙන ආවේ යෝෂිත රාජපක්ෂයි. ඔහු වෑන් රථයකින් රැගෙන ආ අතර අනෙක් පිරිස බසයකින් රැගෙන එන ලදී.

(ඡායාරූප අනුග්‍ර‍හය - යූපීඑෆ්ඒ අ බ්‍ර‍යිටර් ෆියුචර්)

     Yoshitha  (7)