
(යොහාන් භාසුර)
රටතුළ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුන් ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
රට පුරා ජලාශවල සහ ජලය රැදී ඇති බොහෝ ස්ථානවල කුරුල්ලන් ජලයේ බැස සිටින ආකාරය දැකගත හැකිය.
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ඇති පොකුණුවල කපුටන් ඇතුළු කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් ජලයේ බැස සිටි ආකාරය දැකගත හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



