දක්ෂින අධි වේගී මාර්ගයේ පසුගිය සිකුරාදා සිට අද අළුයම වන තුරු පැයට කිලෝ මීටර් සියයේ වේගය ඉක්මවූ රියදුරන් 150 දෙනෙකුට දඩ කොල නිකුත් කළේය.
ඔවුන් පිටවන පිවිසුමෙන් මෙම දඩ කොලය නිකුත් කරනුයේ වාහන බලපත්‍රය ලබා ගැනීමෙන් පසුවය. දඩ කොලය ගැනීමට අකමැති අය උසාවියට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.