දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැප්ම ඇත් කඳුර ප්‍රදේශයේදී අද උදේ හතට පමණ සිදුවු රිය අනතුරකින් වාහනයකට හානි සිදු වු නමුත් එහි ගමන් කළ ඕලන්ද ජාතික කාන්තාවන් දෙදෙනෙතු බේරී ඇතැයි පොලිස් ආරංචි කියයි.
පාරේ මායම් කණු 33 ක් කැඩී ඇත.
ඡායාරූප ජනත් ද සිල්වා

