අප්‍රේල් 15 වැනි දා උදේ හතේ සිට අද (16) උදේ හත වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් ලක්ෂ හැට එකක් උපයාගත් බව එහි අධිකාරීහු කියති. දිනක වැඩි ආදායම එයයි. වාහන 22760 කින් එම ආදායම සොයා ගැණිනි. කොට්ටාව පිවිසුමෙන් පමණක් රුපියල් ලක්ෂ 24කි.