අධ්‍යාපන ලොක්කෙක් විභාග පොළේ බීලා බුදි


නිකවැරටිය උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් බාරව සිටි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධරියකු සිය ගෝලයින් දෙදෙනාද සමඟ හොදටම මත් පැන්බී නිදා සිටි බවත් නිලධරයා අවදිකරවා ගැනීමට සෑහෙන වේලාවක් ගත වු බවත් එම මධ්‍යස්ථාන හදිසියේ පරීක්ෂාවට ලක් කළ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ ජී එන් තිලකරත්න මහතා  කියයි.

එම පිරිසට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට නියමිතය.