අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන


අධ්‍යාපන ප්‍රකාශන  කොමසාරිස් ජනරාල්   තිස්ස හේවාවිතාන මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ බාර ගත්තේය.

ඔහු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මස්සිනාය.

වැඩ බාර ගැනීමේ අවස්ථාවට අධ්‍යාපන අමැතිවරයා ද, අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරු ද සහභාගී වූහ.

DSC_3406