ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන (Outstanding Contribution to Social Development) සම්මානයට පාත්‍ර විය.