අදත් වැස්ස නැති දවසක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල්තුහින  ඇති වීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකිය.