
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) 7.30 ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව කොරෝනා වයිරසයෙන් මිය ගිය සමස්ත ආසාදිතයන් ගණන 208 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය පිරිස අතර, පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන වන බව නිවේදනයේ සඳහන් වේ.


