
උතුරු,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බනතොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිදුම් තත්වයක් පැවැතිය හැකිය

