අද මැදියම් රැයේ සිට හාල් මිල පාලනයට


අද  (09) මධ්‍යම රාත්‍රියේ සිට  සහල් පාලන මිලක් ක්‍රියාත්මක කරන බව  සමුපකාර හා අභ්‍යන්තර  වෙළෙඳ අමාත්‍යංශය කියයි.

ඒ අනුව  සම්බා කිලෝවක්  රුපියල් 77 කි.රතු නාඩු රුපියල් 66 කි ,සුදු නාඩු රුපියල් 68 කි.සුදු කැකුළු රුපියල් 66 කි ,රතු කැකුළු රුපියල් 60කි.