අද මහ සිකුරදා


ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් විවිධ ආගමීක වතාවන් යෙදෙති. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ ප්‍රධාන දේව මෙහෙය අද සවස් වරුවේ දී පැවැත්වේ.