
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද (13) දිනය තුළ දුම්රිය ගමන් මහර 139 අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.
අවලංගු කළ දුම්රිය ගමන් වාර 139 ට කොළඹ සහ ප්‍රාදේශීය ගමන් වාර ඇතුළත් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

