අද (02) දිනයේදීත් කොරෝනා රෝගීන් 03 දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මියගිය මුලු කොරෝනා රෝගීන් ගණන 211කි.