අද කොරෝනා ආසාදිතයන් 784 ක්


කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 438 දෙනෙකු අද (22) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 784 කි.

එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 52,986 ක් වාර්තා වී තිබේ.