අද:- බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හෙට දිනයේදී :- නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවන අතර අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ දි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
23 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති. |
|
මඩකලපුව |
29 |
24 |
85 |
60 |
වැසි වාර කිහිපයක් ඇති වේ. |
|
කොළඹ |
30 |
24 |
90 |
65 |
සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක |
|
ගාල්ල |
31 |
24 |
90 |
70 |
සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක |
|
යාපනය |
31 |
24 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති. |
|
මහනුවර |
30 |
20 |
90 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
නුවරඑළිය |
21 |
11 |
90 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
රත්නපුරය |
32 |
23 |
90 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
90 |
65 |
වැසි වාර කිහිපයක් ඇති වේ. |
|
මන්නාරම |
32 |
23 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

