අතෙන් ඇවිත් අත කඩන්න අත දෙන්න බෑ


ගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිඳු මන්ත්‍රීවරයෙකුට වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සෑදීමට ඉඩ නොදිය යුතු බවට එහි මද්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

GLA_8362