අතුල දස්සන නිදහස සැමැරුම


පෙබරවාරී 4 වැනිදා නිදහස් උළෙල නිම්ත්තෙන් ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානය පෙබරවාරී 1 වැනිදා ලැම්පට්න් පාසලේදී ජාතික හා සංස්කෘතික උළෙලක් පවත්වන බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ කියති.