අතුරුදන්වූවන් ගැන ටීඑන්ඒ නිහඬයිලු


යුද සමයේ උතුරේ අතුරුදහන්වූවන් ගැන සොයාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලනඥයින්  මැදිහත් නොවන බව කියමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පිරිසක් අද(11) වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබුණු බව පවසන විරෝධතාකරුවෝ අතුරුදහන්වූවන් විවේචනය නොකරන ලෙසද දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිති.   

sd ss