අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 17000ක් පමණ ලැබී ඇති බව එහි ලේකම් ඩම් ඩබ්ලිව් ගුණදාස මහතා කියයි.
එම බහුතරයක් පැමිණිලි උතුරු හා නැගෙනහිර පළාත්වලිනි.
1990 සිට 2009 දක්වා සිදුවූ අතුරුදන් සිද්ධි ගැන කොමිසම සොයයි.

