අතුරුගිරිය වානේ සංස්ථා ක්‍රීඩාංගණයේ අද (5) පෙරවරුවේ සිට අලි පැටවුන් තිදෙනකු පෝලෝ ක්‍රීඩාව සඳහා යොදා ගෙන සිටි බවත් දැනට එයින් දෙදෙනකු පමණ එම ස්ථානයේ සිටින අතර වනජීවී නිලධාරීන් හා පොලිසිය එම ස්ථානයට ගොස් එම අලින්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් පරීක්ෂාවක නිරතවන බවත් වනජීවී ආරංචි කියයි.

