අතුරු සබේ ශ්‍රිලනිප මන්ත්‍රීට හරි අරියාදු


උතුරු පළාත් සභාවේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් මන්තී‍්‍ර   පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගෙන පළාත් සභාවට යොමු කැර ඇත. අකිලදාස් මන්තී‍්‍රවරයා පළාත්  සභාවේදී පැවසුවේ පසුගිය 16 වැනි දා රාති‍්‍රයේ නිවසේ සිටියදී තමන් කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවටයි.‍