අතුරු වෙද සේවකයෝ ටවුන් හෝල් හිර කරති


අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණියේය.

මේ හේතුවෙන් ටවුන් හෝල් සහ ඒ අවට දැඩි වාහන තදබදයක්ද පවතී.

15226535_1313865475352106_1263186152_n 15281915_1313864935352160_1818044814_n