උණවටුනේ හෝටලයකට අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, එය පත්තුවී නැතැයි ද පොලිසිය කියයි.
බෝම්බ නිශ්ක්‍රීය අංශය අද උදේ එහි යෑමට නියමිතය.
මෙය පාතාල කල්ලියක ක්‍රියාවක්දැයි පොලිසිය සැක කරයි.