අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි


ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් ආ කොල්ලකරුවන් මින් මද වේලාවකට පෙර අත්තිඩියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑ බව පොලිසිය කියයි.