අත් පත්‍රිකා බෙදන්න ගිහින් පොලිසි යයි


‘අධ්‍යාපනය අයිතියක්‘ සංවිධානයේ අත් පත්‍රිකා බෙදූ ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙදෙනකු අද (12) නුගේගොඩදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි.