ආණමඩුව ඌරියාවේ ස්වර්ණපාලියාගම ප්‍රදේශයේ ඇත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිව් හැවිරිදි දරුවකු මියගිය බව ආණමඩුව පොලිසිය කියයි. කුඹුරේ සී සෑම සඳහා ගමන් කරමින් සිටි මෙම ට්‍රැක්ටයෙන් සවිකර තිබූ මඩ රෝදයක හිස ගැටීමෙන් තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.




