
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්‍රාවක තිබී සැකකටයුතු ලෙස මිය ගොස් තිබූ තරුණියකගේ මළ සිරුරක් හමුවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එලෙස මියගොස් තිබුණේ 24 හැවිරිදි තරුණියකි
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව මළ සිරුරු සොයාගෙන ඇත
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි

