බටපොල කිරිමැටියේ නිවසකින් කුඩාදරුවන් තිදෙනකු සොයාගත් බවත් ඔවුන් පොලීසියට රැගෙන ආ බවත් මවත් පියාත් සොයා ගැනීම නැති බවත් බටපොල පොලීසිය කියයි.
පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු ඇමැතුමක් අනුව පොලිසිට එහි ගියේය.
වැඩිමල් දරුවාගේ වයස අවුරු හතකි .ඊළග දරුවාගේ වයස අවුරුදු පහකි ,බාල දරුවාගේ වයස අවුරුදු එකහමාරකි .තිදෙනාම ගැහැණු දරුවෝය.