අතට වැඩබලන සභාපතිවරයෙක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ.

එම පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සමුළුවකට සහභාගි වීම සඳහා අද (1) රාත්‍රී මෙරටින් පිටත්ව යෑමට නියමිත අතර ඒ මහතා මෙරට තුළ නොමැති කාලය කාලයේ සභාපති ධූරයට ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ.