අතකොටාට ඇප ඉල්ලයි


දැරණියගල නූරිය වත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටින අනිල් චම්පික විජේසිංහ දැරණියගල  හිටපු ප්‍රාදේශිය සභා සභාපති (අත කොටා) වෙනුවෙන් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය ඉදිරිපිට ඔහුගේ නීතීඥවරු ඇප අයැද සිටියහ.

කරුණු දැක්වීම ලබන 21 දිනට කල් තැබුණු අතර ඔහු යළි රිමාන්ඩ් කැරිණි.