අතකොටාගේ කට්ටියක් හොරෙන් විදුලිය අරන්


දැරණියගල නුරිවත්තේ  අත කොටාගේ බිරිය, ඔහුගේ නැගණිය හා තවත් සමීප නෑයකු අයාකටු සහ කොකු  ගසා හොරෙන් විදුලිය ගත් බව වැටලීමකදී සොයාගත්තේ යැයි  විදුලිබල මණඩලයේ සහකාර එන් එල් ප්‍රේමසිරි  මහතා කියයි.

නූරි වතුපාලක එන් ඒ නිහාල් පෙරේරා ඝාතනය කළැයි අතකොට ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයේ පසුවෙති.