හෝකන්දරින් සමනල අඩවියට යමින් සිටි පිරිසක දෙදෙනකු යටියන්තොට දී දිවා ආහාරය ගැනීම සඳහා අත සෝදා ගැනීමට කැලණි ගඟට පහත් වෙද්දී ගඟට වැටී අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.