අත පය ගැට ගසා පාලමක් ළඟ දමලා


අත පය ගැට ගැසු පුද්ගලයෙකු අද අළුයම ත්‍රීරෝද  රියකින්  ගෙන විත් පානදුරයේ පාලමක් අසලට දමා ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙම පුද්ගලයා කව්දැයි ඇඳුමෙන් හඳුනාගෙන ඇතත් වැඩි විස්තර නොදන්නා බව ඔවුහු පවසති.

ත්‍රීරෝද රියදුරා මෙම පුද්ගලයා එතන දමා වහා ඉවත්ව ගිය බව ඔවුහු පවසති.