අත අහිමි දුව බලන්න අම්මා එයි


මාතර රෝහලේදී දැමූ ගල් ප්ලාස්ටරයකින් පසු කොළඹ ජාතික රෝහලේදී අත කපා දැමුණු අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යාවගේ මව ජී ලීලාවති මහත්මිය ලෙබනනයේ සිට තම දියණිය බැලීට කොළඹ ජාතික රෝහලට අද පැමිණියාය.

ඇය ගෙන්වා ගැනීමට  රජය උදව් උපකාර කළ බව ශිෂ්‍යාවගේ පියා ඩබ් කේ සුගතදාස මහතා කියයි.