අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝටි 2,,200 ක ප්‍රදානයක් දෙයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ සම්බන්ධතාව මත මෙම ප්‍රදානය කරන බව නාගරික, සංවර්ධන, ඉදිකිරීම් සහ නිවවාස අමාත්‍යංශය පවසයි.