සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්න මංසන්ධියේ ඉදිකළ අට්ටාලය කඩා ඉවත් කළැයි අද බදුල්ල - කොළඹ මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ.
උසාවි නියෝගයකට අනුව සත්‍යග්‍රහ අට්ටාලය 18 සවස පොලිසිය විසින් ඉවත් කරන ලද අතර ඊට එරෙහිව හා සිසුන්ට පහරදුන් මැරයන් අත් අඩංගුවට නොගැනීමට එරෙහිව විරෝධතාව පැවැත්විණි.





