අටසීයක් බීලා සුක්කානම කරකවති


බ්‍රහස්පතින්දා (26) උදේ හයේ සිට අද උදේ හය දක්වා වු විසිහතර පැයේදී  බීමත් රියදුරන් 797 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.