අජිත් රෝහණ රට යයි


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනුග්‍රහයෙන් තායිලන්තයේ බැංකොන් නුවර දී පැවැත්වෙන ‘සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ ආසියා කලාපයේ ක්‍රියාත්මක වන නීති‘ වැඩමුළුවට සහභාගී වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ඔහු නැවත ලංකාවට එන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බැලීමට සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇත.

index

( අජිත් රෝහණ)

(Untitled-1

(රුවන් ගුණසේකර)