අජාසත් ගුරු පුතා අම්මට තාත්තට තඩිබාලා


අවිස්සාවේල්ල පුවක්පිටියේ උඩගම උපාධිධාරී ගුරුවරයකු සිය මහලු මවටත් අත්වාරුවෙන් යන පියාටද ගෙදර නැවතී සිටි බව කියන ඇගළුම්හල් කළමනාකරුවකුටද පහර දුන්නැයි කියන සිද්ධියක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මවටද තුවාල සිදුවූ නමුත් පුතාට එරෙහිව ඇය පොලිසියට නොගිය බවත් පියාද පොලිසියෙන් ඉල්ලා ඇත්තේ පුතාට විරුද්ධව කිසිත් නොකරන ලෙසයි.