ITN නාලිකාවේ විකාශනය වන අමුතුම ආකාරයේ රියැලිටි වැඩ සටහනක් වන Youth got talent වැඩ සටහන හඳුන්වන්න පුළුවන්. මේ සඳහා සම්බන්ධ වෙන්නේ සුවිශේෂි දක්ෂතා තියෙන අය කියලා කියන්න පුළුවන්. මෙහි තරගකාරීත්වය ඉතාමත් වැඩි වන්නේ වෙනස්ම වූ අංශය වලින් මේ සඳහා දායක වෙන හෙයිනි. පසුගිය සතියේ දක්ෂ අචිනි විසින් ඉතාමත් අලංකාර නර්තනයක් ඉදිරිපත් කරා. මෙහි දැක්වෙන්නේ එම නර්තනයයි.
වීඩියෝ අනුග්‍රහය - SL Stuff

