අඟුලානෙ සුරුවම් පෙරළයි


අඟුලාන ශුද්ධ වූ ෆ්‍රැන්සිස් දේවස්ථානයට අද අලුයම ඇතුළු වූ පිරිසක් පූජාසන කරඬුව ද, සුරුවම් දෙකක් ද, පූජාසනය ද පෙරළා දමා ඇතැයි අඟුලාන පොලීසිය කියයි.