අඟුලාන වැල්ලේදී නත්තල් දා අනවසර අරක්කු වැටලීමකට ගිය වලාන පොලිස් කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි අඹු සැමි යුවළක් ද ඔවුන්ගේ පුතුන් දෙදෙනා ද මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම් එම් එම් මිහාල් මහතා විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
අඟුලාන පොලීසීය උසාවියට පැවසුයේ තවත් පුතුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවයි.

